“නතර කරනු” සංඥා ස්ථානයට
ඉදිරියෙන් වාහන ළඟාවීම
සියලූම වාහන නතර කරනු
ඉදිරියෙන් හා පසුපසින්
පැමිණෙන සියලූම වාහන නතර කරන
දකුණු පැත්තෙන් පැමිණෙන
වාහන වලට ඉදිරියට යාමට
ඉදිරියෙන් පැමිණෙන වාහන
වලට ඉදිරියට යාමට
වම් පසින් පැමිණෙන වාහන
වලට ඉදිරියට යාමට
වම් පැත්තට වංගුව ඉදිරියෙනි
දකුණු පැත්තට වංගුව ඉදිරියෙනි
වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි
දකුණු පැත්තෙන් පැමිණෙන
වාහන වලට ඉදිරියට යාමට
දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි
වම් පැත්තට වැලමිට වංගුව
ඉදිරියෙනි
ද්විත්ව රථ මාර්ගය ආරම්භය ඉදිරියෙනි
ද්විත්ව රථ මාර්ගය අවසානය ඉදිරියෙනි
ඉදිරියේ දී මාර්ගය පටුය
මාර්ගයේ වම්පස පටු වීම
ඉදිරියෙනි
මාර්ගයේ දකුණුපස පටු වීම
ඉදිරියෙනි
එකිනෙක හරහා ගමන් කරන
මාර්ගය ඉදිරියෙනි
පළවැනි පැති මාර්ගය වම්
පැත්තට විහිදෙන විසම
සන්ධිය ඉදිරියෙනි
පළමුවැනි පැති මාර්ගය
දකුණු පැත්තට විහිදෙන
විසම සන්ධිය ඉදිරියෙනි
T හැඩයේ මංසන්ධිය ඉදිරියෙනි
Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙනි
වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉිදිරියෙනි
දකුණු පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉිදිරියෙනි
පටු පාලම ඉදිරියෙනි
රථවාහන දෙපසට ගමන්
කිරීම ඉදිරියෙනි
ඉදිරියෙන් නවතිනු
ඉදිරියෙන් මාර්ගය ඉඩ දෙනු
වටරවුම ඉදිරියෙනි
රථ වාහන ආලෝක
සංඥා ඉදිරියෙන්
අන්තරාදායක බෑවුම
ඉදිරියෙනි
අන්තරාදායක නැගුම
ඉදිරියෙනි
ලිස්සන සුළු මාර්ගය ඉදිරියෙනි
බුරුල් කළුගල් කැබලි/බොරළු ඉදිරියෙනි
ගල් පර්වත කැබලි වැටෙන
ස්ථානය ඉදිරියෙනි
පදිකයින් මාරුවන
ස්ථානය ඉදිරියෙන්
ළමයින් මාරුවන
ස්ථානය ඉදිරියෙනි
මිනිසුන් වැඩෙහි යෙදෙන
ස්ථානය ඉදිරියෙනි
අන්ධ පුද්ගලයින් මාරු වන
ස්ථානය ඉදිරියෙනි
ගේට්ටු සහිත දුම්රිය හරස්
මාර්ගය ඉදිරියෙනි
අනාරක්ෂිත දුම්රිය හරස්
මාර්ගය ඉදිරියෙනි
බස්රථ ධාවන තීරුව
ඉදිරියෙන්
පාපැදි ධාවන තීරුව
ඉදිරියෙනි
පාපැදිකරුවන් මාරුවන
ස්ථානය ඉදිරියෙනි
ගවයන් හෝ වෙනත් සතුන්
මාර්ගය හරහා ගමන් කිරීමට
ඉඩ ඇති ස්ථානයක්
ඉදිරියෙන්
මාර්ගය පැත්තකින්
පිහිටි ජලාශයකට බෑවුම්
වන ස්ථානය ඉදිරියෙනි
අන්තරාදායක බෑවුම් සහිත
පැත්ත ඉදිරියෙන්
වේග බාධක උස් තීරුව
ඇතුල්වීම තහනම්
වම් පැත්තට හැරවීම තහනම්
දකුණු පැත්තට හැරවීම තහනම්
U හැඩය සිටින සේ හැරවීම තහනම්
වාහන ඉස්සර කිරීම තහනම්
නලා ශබ්ද කිරීම තහනම්
සියලුම රථවාහන සඳහා
මාර්ගය වසා ඇත
මෝටර් රථ සඳහා මාර්ගය වසා ඇත
බස් රථ සදහා මාර්ගය වසා ඇත.
ලොරි රථ සදහා මාර්ගය වසා ඇත.
ඇමුණූ වාහන සඳහා මාර්ගය වසා ඇත
බලශක්තියෙන් ධාවනය
කරනු ලබන කෘෂිකාර්මික
වාහන සඳහා මාර්ගය වසා
ඇත
පදිකයින් සදහා මාර්ගය වසා ඇත
පා පැදි සඳහා මාර්ගය වසා
ඇත
යතුරු පැදි සඳහා මාර්ගය
වසා ඇත
රථවාහන නැවැත්වීම තහනම්
රථවාහන නැවැත්වීම සහ
පැටවීම තහනම්
ඔත්තේ දිනවල වාහන
නැවැත්වීම තහනම්
ඉරට්ටේ දිනවල
වාහන නැවැත්වීම තහනම්
වම් පැත්තට හැරවිය යුතුය
දකුණු පැත්තට හැරවිය යුතුය
කෙලින්ම ඉදිරියට ගමන් කල යුතුය
ඉදිරියෙන් වම් පැත්තට
හැරවිය යුතු ය
ඉදිරියෙන් දකුණු පැත්තට
හැරවිය යුතු ය
වම් පැත්තෙන් පසු කරන්න
දකුණු පැත්තෙන් පසු කරන්න
අනිවාර්ය වටරවුම
නවතිනු
මාර්ගය ඉඩ දෙනු
ප්‍රමුඛතා මාර්ගය
ප්‍රමුඛතාව අවසන්
ඉදිරියෙන් යන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුය
ඉදිරියට පැමිණෙන රථ වාහන වලට ප්‍රමුඛත්වය දිය යුතුය
පළල් සීමාව
උස සීමාව
බර සීමාව
ඇක්සලය මත බර සීමාව
සංවර්ධිත පෙදෙස්වල
තී‍්‍රරෝද රථ සහ ඉඩම් වාහන හැර රථ වාහන
වේග සීමාවෙහි අවසානය
පදිකයින් මාරුවන ස්ථානය
තනි අතට ගමන් කරන මාර්ගය
රෝහල
වාහන නවත්වන ස්ථානයක්
ආබාධිතයින් සඳහා වාහන නැවතුම
බස්රථ නැවතුම
බස්රථ සඳහා පමණක් ඇති ධාවන තීරුව ආරම්භය හෝ ඉදිරියට පැතිරීම
බස්රථ සඳහා පමණක් වූ ධාවන තීරුව අවසානය
පා පැද ි සඳහා පමණක් ඇති ධාවන තීරුව ආරම්භය හෝ ඉදිරියට පැතිරිම
පාපැදි සඳහා පමණක් ඇති ධාවන තීරුව අවසානය
පා පැදි සහ පදිකයන් සඳහා වූ ධාවන තීරුව ආරම්භය හෝ ඉදිරියට පැතිරීම
පා පැදි හා පදිකයන් සඳහා වූ ධාවන තීරුව අවසානය
පදික උමං මග
පදික පාලම
අධිවේගී මාර්ගයකට
ප්‍රවේශය
අධිවේගීි මාර්ගය
අවසන්ය
වීදි පදිකයින් සඳහා
පමණය
මාර්ගය ඛෙදී යන ස්ථානයක පිහිටුවන නැවතුම්
රේඛාව
මාර්ගය ඉඩ දෙනු සලකුණ අසළ ඇති “මාර්ගය ඉඩ දෙනු” රේඛාව
කඩ ඉරි මධ්‍ය රේඛාව සළකුණු කිරීම
මාර්ග සළකුණු බුබුළු යොදා මාර්ගයේ මධ්‍ය රේඛාව සලකුණු කිරීම
සිඝ්‍රගාමී හා අධිවේගී මාර්ග සඳහා පරාවර්තනය
වන බුබුලූ යොදා කඩ ඉරි මධ්‍ය රේඛාව සලකුණු කිරීම
දිගතට අඛණ්ඩ මධ්‍ය රේඛාව
කඩ ඉරි මධ්‍ය රේඛාව නිරන්තරව අඛණ්ඩ රේඛාව සහ සමාන්තරවීම සමග සංයෝජනය වීම
අඛණ්ඩ මධ්‍ය රේඛාව සහ කැඩුණු රේඛාව සමග සංයෝජනය වීම
කඩ ඉරි මධ්‍ය රේඛාව සහ අඛණ්ඩ ප්‍රතිදීප්ත බුබුලූ ඇතුළත් රේඛාව සමග සංයෝජනය වීම
කඩ ඉරි රේඛා අඛණ්ඩව මධ්‍ය රේඛා සමග සංයෝජනය වන බුබුලු සමග මධ්‍ය රේඛාව
දීර්ඝ ද්විත්ව අඛණ්ඩ මධ්‍ය රේඛාව
දීර්ඝ ද්විත්ව අඛණ්ඩ ප්‍රතිදිප්ත බුබුලු ඇතුලත් මධ්‍ය රේඛාව හරහා මාරුව
මං තීරු ලකුණු
ධාවන පථයේ අයින දැක්වීමට පිහිටුවන ආයත රේඛාව
ප්‍රතිදීප්ත බුබුලූ මාර්ගයේ දිග් රේඛාව
රථ වාහන ගාල් කිරීම තහනම් කර ඇති බව හෝ සීමා කර ඇති බව දැක්වීමට ධාවන පථයේ අයින දිගේ පිහිටුවන රේඛාව (කහ පැහැති රේඛාව)
වාහන නවතා තැබීම තහනම් ද්විත්ව රේඛා (කහ පැහැති රේඛා)
බුබුලූ සහිත වාහන නවතා තැබීම තහනම් ද්විත්ව රේඛාව
විරුද්ධ පැත්තේ රථ
වාහන සේවා තීරු
එකම දිශාවට රථ වාහන සේවා තීරු (ළගා වන)
එකම දිශාවට රථ වාහන සේවා තීරු (පිටවන)
අනිවාර්යයෙන්ම වමට හැරවීම
අනිවාර්යයෙන්ම දකුණට හැරවීම
අනිවාර්යයෙන්ම කෙළින්ම ඉදිරියට
සුදුසු රථ ධාවන තීරයක් වාහන වලට දැන්වීමට යොදා ඇති ලකුණු කිරීම
“සෙමින්”
“නවතිනු”
බස් රථ ධාවන තීරුව
පාපැදි ධාවන තීරුව
පාපැදිකරුවන් මාරු වන ස්ථානය
මාර්ගයේ අවදානමක් ඇති බවට අනතුරු ඇගවීමේ රේඛාව
බස් රථ ධාවන තීරුව
මං සන්ධි කොටුව
(කහ පැහැති රේඛා)
පදිකයින් විසින් ධාවන තීරු දෙකකින් යුත් මාර්ගය හරහා
ගමන් කළ යුතු ස්ථානය දැක්වීමට සීබ්රා ඉරි වලින් සලකුණු කරන ලද මාරුවන ස්ථානය
රතු එළිය
රතු එළියක් “නතර කරනු” යන්න හා වාහන නතර කරනු යන රේඛාවෙන් ඔබ්බට නොයා යුතු බවයි. හෝ “නතර කරනු” රේඛාවක් නොතිබුණේ නම් එයින් ඔබ්බට නොයායුතු හෝ සංඥාව මධ්‍යයේ සඳහන්ව තිබුණේ නම් විරුද්ධ පැත්තේ මාර්ග ඡේදනයක් වේ නම් පැත්තේ මාර්ග ඡේදනයක් වේ නම් පැත්තේ මාර්ග ඡේදනයක් වේ නම් මාර්ග ඡේදනයට ඇතුළත් නොවිය යුතු හෝ පදික මාරුව ඇති කොටසේ මාර්ග ඡේදනය වන කොටසට නොයා යුතු බවට අදහස් කෙරේ
රත සහ කහ එළිය
රතු සහ කහ ආලෝකය “නතර කරනු” යි අදහස් කෙරේ. කහ පාට ආලෝකය රතු එළිය සම`ග දැල්වේ නම් එයින් හැගෙන්නේ සංඥාව වෙනස් වන බවයි. කොළ පැහැති එළිය දර්ශනය වන තෙක් ඉදිරියට නොයා යුතු බවට අදහස් කෙරේ.
කොළ එළිය
කොළ එළියෙන් වාහන සෘජුවම ඉදිරියට යා යුතු හෝ වමට හෝ දකුණට ආරක්ෂා සහිතව ධාවනය කළ යුතු බව අදහස් කෙරේ.කෙසේ වෙතත් කොළ පැහැති එළියෙන් මාර්ග ඡේදනයක දී වාහන පාලනය කෙරෙන්නේ නම් රියැදුරන්ට වාහන තදබදයක්, තමන් ධාවනය කරන්නට බලාපොරොත්තු
වන දිශාවට ඇත්තේ නම් සහ මාර්ග ඡේදනයකට ඇතුල් වන්නේ නම් බොහෝ විට ඔවුන් ඊළඟ අවස්ථාව පැහැදිලි කරගෙන නැති නිසා පැහැදිලි කරගෙන නැති නිසා රියැදුරන්ට ඉදිරියට ධාවනය කිරීමට රියැදුරන්ට ඉදිරියට ධාවනය කිරීමට
අනුමැතිය නොදිය යුතු යයි අදහස් කෙරේ.
කහ එළිය
කහ පැහැති ජ්වලනයවන තනි එළිය යනුවෙන් අදහස් කරන්නේ රියැදුරන් තම වාහනයේ වේගය අඩු කර සැළකිලිමත්ව ධාවනය කිරීමය. දැල්වෙන ජ්වලිත කහ පැහැයට හුරු ආලෝකය භාවිතා කළ යුත්තේ තුන් පැහැති ක්‍රමය වාහන අඩු අවස්ථාවල දී මෙන්ම වාහන අඩු අවස්ථාවල දී මෙන්ම වාහන අඩු අවස්ථාවල දී මෙන්ම වාහන අඩු අවස්ථාවල දී මෙන්ම වාහන අඩු අවස්ථාවල දී මෙන්ම විශේෂයෙන් රාතී‍්‍ර කාලයේ දී ය. දැල් වූ කහ පැහැති ආලෝක සංඥා එහි ඡේදන ස්ථානවල යොදවනු ඇත’ ඒවා කි‍්‍රයාත්මක කරනුයේ වාහන ආලෝක කි‍්‍රයාත්මක නොවන අවස්ථාවල දීය
ජ්වලනය වන කහ එළිය